For the complete documentation index, see llms.txt. This page is also available as Markdown.

ද blog එක

A ranting of a madman of the 21st century

​ද blog එක දැන් අලුත් තැනක.

ද blog එක ඉස්සර තිබ්බේ වර්ඩ්ප්‍රෙස් සර්වර් එකක. මල වාතයක් ඒ සර්වර් නඩත්තු කරන එක. ඉතිං මම ඒ වර්ඩ්ප්‍රෙස් සර්වර් එක ඩවුන් කරලා, මේ ලේසි පහසු ගිට්බුක් එකට මයිග්‍රේට් කලා.

පරණ බ්ලොග් ඔක්කොම පහල ලින්ක් වලිං ගිහින් බලන්න. අලුතෙන් එන බ්ලොග්ස් ටික මම දාන්න කියලා හිතුවෙ මීඩියම් එකේ.

https://medium.com/@niweera මෙන්න මේ ලින්ක් එකෙන් ඒවා ඔක්කොම බලන්න පුලුවන්.

Last updated