ද blog එ​ක
  • ද blog එක
  • දිල්ලිවාලේ දුල්හානියා ලේ ජායෙන්​ගේ
  • වත්තට යන්න එපා කිව්වේ කවුද?
  • මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමද?
  • අනාගතය ඩිස්ටෝපියන්ද?
  • සිනිඳු මනසට එරෙහිව සිනමාව – දෙක
  • සිනිඳු මනසට එරෙහිව සිනමාව
  • සුපර් මෑන් බුලට් පෲෆ් ද?
  • කසාද බැඳපු එකාත් දුකින්, බැඳපු නැති එකාත් දුකින්…?
  • Batman is Evil… Thanos was Right?
  • සමාජයේ ප්‍රගමනයට සමාජ විරෝධියෙක් වන්න…?
  • අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නෑ…
  • අපිට කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ ඇයි?
  • බස් වල බස් සින්දු යන්නේ ඇයි?
  • හයියෙන් හිනා වෙන අපි සතුටින්ද?
  • ආදරය සුන්දර වරදකි…?
  • මේ දුකින් පිරුණු ලෝකයේ හැමතිස්සෙම සතුටින් ඉන්නේ කොහොමද?
  • කාලය හරහා ආපස්සට...
  • දවස ලස්සන වෙන්නෙ...
  • හපොයි තවත් blog එකක්…!
Powered by GitBook
On this page

Was this helpful?

හපොයි තවත් blog එකක්…!

Previousදවස ලස්සන වෙන්නෙ...

Last updated 2 years ago

Was this helpful?

මේක තවත් එක blog එකක් නම් නෙවේ. අමුතු කතා අහන්න, දකින්න ලැබෙන අමුතු තැනක්. මුලින් කියන්න ඕනේ ඇයි මෙහෙම blog එකක් ලියන්න ඕනේ කියලා හිතුනේ කියලා. ඇත්තම කිව්වොත් මම මිනිස්සු එක්ක කතා කරන්න කැමතියි. එයාලගේ කතා අහන්න මගේ කතාවල් එයාලා එක්ක එක්ක බෙදාහදා ගන්න මම කැමතියි. ඉතින් එක පාරකට ටික දෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් හින්දා blog එකක් ලියන්න ඕනේ කියලා හිතුනා ගොඩ දෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් වෙන්න. ඔව් අපි ඉස්සරහට කතා කරමු, අලුත් දේවල් ඉගෙන ගමු. වැරදි හදාගමු. අපි ළඟදීම ආයේ හම්බවෙමු…

June 7, 2018